විෂිශ්ඨත්වයේ උරුමය
ආයුබෝවන් / විෂිශ්ඨත්වයේ උරුමය
S.D. S. චතුරංග
78 වන ජාතික නිදහස් උළෙලට සහභාගී වීමට වරම් ලැබූ අප විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ මාණ්ඩලික සැරයන් S.D.S. චතුරංග හට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් සහ ගෞරවය පුද කරමු.
- February, 04, 2026
චමුදිත දමිඳු ධීරසිංහ
සහසක් නැමැවුම් ජ්‍යාත්‍යන්තර තරඟාවලියේ 2019 වසරේ දී අප පාසලට ගෞරවයක් ඒ වගේම ආඩම්භරයක් ගෙනදුන් චමුදිත දමිඳු ධීරසිංහ ශිෂ්‍යාට පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් !
- September 24, 2019