S.D. S. චතුරංග 78 වන ජාතික නිදහස් උළෙලට සහභාගී වීමට වරම් ලැබූ අප විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ මාණ්ඩලික සැරයන් S.D.S. චතුරංග හට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් සහ ගෞරවය පුද කරමු.